manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

මාර්ක්ගේ Facebook නගරය.

The facebook city - bawantha herath/
මාර්ක්ගේ Facebook නගරය. - Fb city
ලොව වැඩිම දෙනෙක් භාවිතා කරන සමාජ ජාළ වෙබ් අඩවියවන facebook පිළිබදව නොදන්නා කෙනෙක් නැති තරම්ය. නමුත් අද ලිපියෙන් ගෙනෙන්නේ facebook ගැන නොව facebook නගරයක් ගැනයි. මොකක්ද මේ facebook නගරය?
.
Facebook වෙනුවෙන්ම නගරයක් නිර්මාණය කරන්නට Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සැලසුම් කර තිබෙනවා. මෙය ඉදිකිරීමට සැළසුම් කොට තිබෙන්නේ සැන්
ෆ්රැන්සිස්කො නුවර අක්කර 200ක පමණ භූමි භාගයකය. පරිසර හිතකාමී නගරයක් ලෙස ඉදිවන මෙහි ප්රධාන අරමුණ Facebook සේවක සේවිකාවන්ට සැන් ෆ්රැන්සිස්කෝ හි තම
මූලස්ථානයට ආසන්නයේ නිවාස පහසුකම් ලබාදීමය. නගර සැළසුමට අනුව නිවාස ඒකක 10000ක් ඉදිකිරීමට නියමිතය.
මෙම නගරය පොදු වෙළඳ සැල්, හෝටල්, ක්රීඩාංගණ ඇතුළුව
සුඛෝපභෝගී පහසුකම් ඇතිව ඉදිකිරීමටයි සැළසුම්කොට ඇත්තේ. නගරයේ සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරන්නේ ලොව ප්රකට සැලසුම් ශිල්පියෙකුවන ෆ්රෑන්ක් ගෙරි ය.

016
-මාර්ක් සකබ(ර්)ග් facebook නගරයේ සැලසුම් නිරීක්ෂ්ණය කරමින්.-
.
මනහර වෙබ් අඩවියට අලුතින්ම එකතුවන ලිපි එසැනින් ලබා ගැනීමට අපගේ facebook fanpage එක like කරන්න.
Back to posts
This post has no comments - be the first one!

UNDER MAINTENANCE
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015


Pair of Vintage Old School Fru