Insane
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

Tags: Internet

ලංකාවේ එකම URL shortening සේවාව. "twt,lk"

ලංකාවේ එකම URL shortening සේවාව. "twt,lk" - shortene url with twt.lk / manahara blogsite
සාමාන්ය URL එකක් කුඩා URL එකක් බවට පරිවර්තනය කිරීම URL shortener මගින් සිදුකරනු ලබනවා. එය තවත් විදියකින් විස්තරකරනාවනම් සාමාන්ය URL එකක් අඩු අක්ෂර ප්රමාණයක් සහිත URL එකක් බවට පරිවර්තනය කිරීම URL shortener සේවාවක කාර්යබාරයයි. URL කෙටි කිරීම දැන් බොහෝ දෙනෙක් අතර බෙහෙවින් ජනප්රියයි. Twitter ඇතුළු අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවි වල වගේම blogging
වලදීත් තමන්ගේ සේවා නාමය හෝ blog එකේ නාමය
ප්රචලිත කර ගැනීමේ අරමුණින් හා තවත් බොහොමයක් අරමුණු
වෙනුවෙන් පුද්ගලයින් මෙම සේවාවන් බාවිතයට නැබුරු වී තිබෙනවා.

shortene url with twt.lk / manahara blogsite
එය අවබෝදකරගත් Ceylon Systems ආයතනය විසින් TWT.LK නමින් URL කෙටිකිරීමේ සේවාවක් ආරම්බ කර තිබෙනවා. LK ඩොමේන් නාමයක් යටතේ ආරම්බ වූ පළමු ශ්රී ලාංකීය URL කෙටි කිරීමේ සේවාවද මෙයයි. www.twt.lk යන වෙබ් ලිපිනය ඔස්සේ ඔබට මෙම සේවාව වෙත පිවිසිය හැකියි. ඔබට නොමිළේ මෙම සේවාව බාවිතා කල හැකි අතර TWT.LK තුල ඔබ සෑදු ලින්ක් කොපමණ වතාවක් ක්ලික් වී ඇත්ද යන තොරතුරුත් ඕනෑම වෙලාවක ඔබට පහසුවෙන් බලාගත හැකියි.
shortene url with twt.lk / manahara blogsite
share this post with your friends.
Back to posts
Comments:
[2015-05-04 07:09:12] cYJtmpJFnR :

You can always tell an expert! Thanks for cointnburitg.


UNDER MAINTENANCE
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015