Teya Salat
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

Tags: Internet

Blogger තුළ, ලිංගිකත්වය තහනම් කෙරේ.

no sex in blogger.

Blogger sex
Blogger යනු ඕනෑම අයෙකුට තමන්ගෙම කියා බ්ලොග් අඩවියක් නිර්මාණය කොට දෙන සේවාවකි. ලොව වැඩිම බ්ලොගර්කරුවන් දෙනෙකු භාවිතා කරන සේවාව ලෙස blogger හැදින්විය හැකි අතර එය google සමාගමට හිමිකම් කියනවා. Blogger මගින් නිර්මාණයවන බොහොමයක් බ්ලොග් අඩවිවල ලිංගිකත්වය ඉස්මතුවන ආකාරයේ අසැබි පිංතූර, වීඩියෝ ඇතුලත්වීම යම් ගැටලුකාරී තත්වයක් ඇතිකොට තිබෙනවා. දැන් පවතින රීතිවලට අනුව ඒ ආකාරයේ බ්ලොග් අඩවියකට පිවිසීමේදී දැනුම්දීමක් පමණක් සිදුකරන අතර බ්ලොග් අඩවියට පිවිසීමේ බාධාවක් ඇති වන්නේ නැහැ. නමුත් එම ක්‍රමය ඉදිරියේදී වෙනස්වනු ඇත.
Blogger logo blogspot
.
Google සිය blogging platform එක වන Blogger සදහා නව content policy එකක් හදුන්වාදී තිබෙනවා. ඒ අනුව මාර්තු මස 23 වැනිදා සිට Blogger තුල ලිගිකත්වය පිළිබිඹු කරනා කරනා පින්තූර, වීඩියෝ වැනි දෑ ප්රසිද්දියේ පළකිරීම තහනම් කර තිබෙනවා. ඊට සමගාමීව Reddit සමාජ ජාලයද මෙම තීරණයම ගෙන තිබෙනවා.


Blogger
මෙම policy එක කඩ කරන බ්ලොග් වල ඇති එම තහනම් අන්තර්ගතය හෝ එම පිටු ඉවත් කිරීමට තමන් කටයුතු නොකරන නමුත් සම්පුර්ණයෙන්ම එම බ්ලොග් එක බාහිර කිසිවෙකුටත් පිවිසිය නොහැකි වන ලෙස privert blog එකක් බවට පත්කිරීමට කටයුතු කරනා බව Google වාර්තා කර තිබෙනවා. ඒ වගේම සාදාරණ හේතුන්මත සමාජයට යහපතක්වන අරමුණු ඇතිව පලකරන අධ්යාපනික, වාර්තාමය, විද්යාත්මක වැනි පලකිරිම තුල එවැනි ලිංගිකත්වය පිළිබිඹු කරනා දෑ එක් කිරීමට තමන් ඉඩකඩ ලබාදෙන බවත් එවැනි බ්ලොග් privert blog බවට පත් නොකෙරෙනු ඇතිබවත් Google වැඩි දුරටත් වාර්තාකර තිබෙනවා.
.
මනහර වෙබ් අඩවියට අලුතින්ම එකතුවන ලිපි එසැනින් ලබා ගැනීමට අපගේ facebook fanpage එක like කරන්න.

Back to posts
Comments:
[2015-05-05 19:07:34] RfWzutcKBEx :

That's an apt answer to an intteesring question

[2015-05-06 10:38:44] Yi9NawCh :

I'm quite pleased with the inifrmatoon in this one. TY!

[2015-05-07 00:57:25] EDrUeGv07tuA :

A perfect reply! Thanks for taking the <a href="http://qhstaj.com">trlboue.</a>


UNDER MAINTENANCE
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015