XtGem Forum catalog
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

ඩොංගලයක් තරම් කුඩා, intel compute stick පරිගනකය දැන් ලංකාවේ....

ඩොංගලයක් තරම් කුඩා, intel compute stick පරිගනකය දැන් ලංකාවේ.... - Untitled
පරිගණක කියන්නේ දවසින් දවස දියුණු වෙන ක්ෂේත්රයක්. මුල් කාලයේ පරිගණකයක් සම්පූර්ණ කාමරයක් පිරෙන තරම් උපකරණයක් වුනත් අද සුපිරි පරිගණක පවා ඉතාමත් කුඩා ප්රමාණයෙන් නිර්මාණය කරන්නට නූතන තාක්ෂණය සමත් වෙලා. නීල් ආම්ස්ට්රෝන් හඳට ගිය ඇපලෝ යානයේ තිබූ සුපිරි පරිගණකයට වඩා දස දහස් ගුණයක් ප්රබල පරිගණකයක් තමයි ඔබේ කුඩා ජංගම දුරකථනය.
Intel-compute-stick
මේ විදියට දවසින් දවස ප්රබල කුඩා ප්රමාණයේ පරිගණක නිර්මාණය කරන්නට මූලිකම හේතුව තමයි පරිගණකයේ ප්රධාන ප්රොෙසසෙරයේ ට්රාන්සිසටර් අතර පරතරය කුඩා කළ හැකි වීම. ප්රොසෙසර ගැන කතා කරන විට අපට නිතැතින්ම මතක් වෙන්නේ Intel සමාගම. ඉතින් මේ කියන්න යන්නේ Intel විසින් හඳුන්වාදුන් අපූරු කුඩා පරිගණකයක් ගැනයි.

2015-Intel-Computestick8-800x600
ඔබේ අත්ල මත තැබිය හැකි ඩොන්ගලයක තරමේ පරිගණකයක් නිපදවන්නට Intel සමාගම සමත් වෙලා. Intel Computer Stick නමින් හැඳින්වෙන මේ පරිගණකයේ 32GB මතක
ධාරිතාවයක්, 2GB රැම් මතකයක් සමඟ USB, WiFi,
Bluetooth 4.0 වැනි සියළුම පහසුකම් වලින් සමන්විතයි.
HDMI කේබලයක් හරහා ඔබේ රූපවාහිනියට හෝ පරිගණක මොනිටරයකට සම්බන්ධ කර සම්පූර්ණ පරිගණකයක් ලෙස භාවිත කල හැකි වන අයුරින් මෙය නිපදවා ඇත. ලිනක්ස් මෙන්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිතව වුවත් මිලදී ගත හැකි මේ
උපකරණය නුදුරේදීම ලංකාවේ වෙළඳපල තුලදී අපට දැකගන්නට හැකිවනු ඇති බවයි Intel Sri Lanka හි
කළමණාකරු ඉන්දික ද සොයිසා පවසන්නේ.

IMG 0682
.
අපගේ නිළ ෆේස්බුක් පිටුව like කරන්න.

facebook.com/manaharablog
.
(උපුටා ගැනීම techguru.lk මගිනි.)

Back to posts
Comments:
[2015-05-04 07:56:04] BkHL8nkIid1m :

I'll try to put this to good use immtyiaeeld.


UNDER MAINTENANCE
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015