XtGem Forum catalog
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

මනහර blog අඩවියේ සියලු ලිපි.
All post of manahara blogsite.
.

සුපිරි ලැම්බෝගිනි ස්මාට්ෆෝන් වෙළදපළට.

article by bawantha herath/
සුපිරි ලැම්බෝගිනි ස්මාට්ෆෝන් වෙළදපළට. - manahara Lamborgini mobiles. - manahara blog
පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ලංකාව තුල බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූ මාතෘකාවක් තමයි "ලැම්බෝගිනි."
ලැම්බෝගිනි වෙළද නාමය යොදාගෙන ආර්ම්භකර ඇති නවතම ව්යාපෘතියක් පිළිබදවයි මෙම ලිපිය දිගහැරෙන්නේ.
.

ලැම්බෝගිනි නාමය සමගින් ඔබට සිහිපත් වන්නේ අති සුපෝකබෝගී ක්‍රීඩා මෝටර් රථයක් වුවත්, Lamborghini 88 Tauri යනුවෙන් හැදින්වෙන්නේ නවතම ස්මාට්ෆෝනයක් වේ. මෙය Tonino Lamborghini සමාගමේ නිෂ්පාදනයක් වන අතර, වෙළද භාණ්ඩ නිෂ්පාධන සමාගමක්වන මෙය ආර්ම්භ කරන ලද්දේ ලෝ ප්‍රකට ලැම්බෝගිනි සමාගමේ හිමිකරුවාගේ පුත්‍රයා විසිනි. මෙහි මිළ ලකාවේ මුදලින් නම් ලක්ෂ 10කට නොඅඩු වනු ඇත.
Lamborghini-Mobile-12
SoCQualcomm Snapdragon 801 (MSM8974AB)
CPUQualcomm Krait 400 (4 Core) @ 2.26 GHz
CPUQualcomm Krait 400 (4 Core) @ 2.26 GHz
Memory3GB
Display5.0-inch IPS @ 1920 x 1080 (443 ppi)
Storage64GB
Battery3,400 mAh with Qualcomm QuickCharge 2.0
CamerasFront: 8 MP
Rear: 20 MP with AF and dual LED-flash
Operating SystemAndroid 4.4.4 KitKat with Lamborghini UI
කෙසේනමුත් මෙම ලැම්බෝගිනි ස්මාර්ට් ජංගම දුරකථනවල පවතින අධික මිළගණන් හේතුවෙන්, රටපුරා ලම්බෝගිනි මෝටර්‍රථ සොයන යහපාලන රජය නොබෝ දිනකින් ලැම්බෝගිනි දුරකථනද සොයමින් පරීක්ෂණ පැවැත්වුවහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.
Back to posts
Comments:
[2015-05-05 07:50:20] ccoWClCF :

It's always a pleasure to hear from someone with exrsetiep.


UNDER MAINTENANCE
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015