Teya Salat
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

Tags: games, mobile

Angry birds ක්‍රීඩා මාළාවේ නවතම සංස්කරණය 'Angry birds STELLA'

a product of ROVIO
Angry birds ක්‍රීඩා මාළාවේ නවතම සංස්කරණය 'Angry birds STELLA' - manahara Angry birds "stella"
.
Gsmarena 002 1
.
Ravio සමාගම සිය නවතම Angry Birds
ක්රීඩා මාලාවේ නවතම සංස්කරණය Angry Birds Stella
ක්රීඩාව නිළ වශයෙන් නිකුත් කරනු ලැබුවා. හැමවිටම වගේම මෙම නව Angry Birds ක්රීඩාවේත් අලුත් ලෙවල්ස්, චරිත,
කතාවක් හා බලයන් දැකගත හැකියි. Angry Birds Stella ක්රීඩාව, අලුත් අත්දැකීමක් ලබාදෙමින් ඔබව Golden Island එක හරහා රැගෙන යන අතර එම ගමන මෙහෙයවන්නේ Stella නම් වන කිරිල්ලිය විසිනුයි.
ක්රීඩාවේ මූලික නීති වල වෙනසක් නැති නමුත් එහි ඇති චරිත හා පරිසරය සම්පුර්ණයෙන්ම වෙනස්. පෙර Angry Birds සංස්කරණයන්ට වඩා, Angry Birds Stella හි graphics වැඩි දියුණු කර තිබෙනවා. ඒ වගේම ක්රීඩාව තුල ඔබට
වැඩිපුර coins අවශ්යයි නම් මුදල්ගෙවා coins මිලදී ගත
හැකියි. coins 150 ක මිළ $1.99ක් හා coins 7500 ක මිළ
$54.99 ක් වෙනවා.
ඉතින් නිවාඩු පාඩුව ඉන්න ගමන් වෙනසකටත් එක්ක අලුත්
අත්දැකීමක් ලබාගන්න ඔබත් කැමති නම්, ඔබට පුළුවන් Angry Birds Stella ක්රීඩාව අත්හදා බලන්න.


IconAe
Angry birds "STELLA"
Join Stella and her super adventurous friends on a
quest to protect Golden Island from the greedy
Bad Princess! Play now for free!

Rovio-angry-birds 1 A quality game by ROVIO.
.
Download angry birds stella.
Android badge
.
Download appstore

Watch the Angry Birds Stella- Official Gameplay Trailer!

Traile
.
Screenshots.
Gsmarena 002
.
Angry-Birds-Stella-Willows-House-in-the-Big-Tree-310x232
.
84dfb87ed428c884ac076957f59ab6b7 screen 1024x640
.
Ab-stella-screenshot abmp
.
Up [ Back to download angry bird stella. ]
.
ඊළග post එකෙන් නැවත හමුවෙමු. සුභ දවසක්....
මතක ඇතිව අපේ මනහර fanpage එකත් like කරන්න.

manahara facebook fanpage
Back to posts
Comments:
[2015-05-04 00:53:39] deihpbMN :

That's more than sebilnse! That's a great post!

[2015-05-05 15:07:00] K5E4Uo94t :

I really aprtaciepe free, succinct, reliable data like this.


UNDER MAINTENANCE
.
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015