manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

Tags: games

Farcry ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය farcry 4 ළගදීම...

farcry 4 is coming soon...
Farcry ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය farcry 4 ළගදීම... - Far-Cry-4
ලංකාවේ මෙන්ම පිටරට පරිගණක ක්රීඩා ලෝලීන් ගේ ජනප්රියම Game එකක් විදියට Farcry ගේම් එක හදුන්වා දෙන්න පුලුවන්.
.
මෙම ක්රීඩාවේ ඇති අපූර්වත්වය තමයි ගේම් එක සෙල්ලම් කරනුයේ නියම පරිසරයකයි.ග්රැෆික්ස් අතින් ඉහලම Rating එකක් මේ ගේම් එක ගන්නවා. ඔයාල කලින් සෙල්ලම් කරලා තියෙනවා නම් දකින්න ඇති කැලෑවෙද , ගගේද , මුහුදෙද , ගොඩබිමේද , බෝට්ටුවෙද ,වාහනේද , ගුවනේද අපි කැමති සෑම ඉසව්වක් වගේම ගේම් එක තුල නිර්මාණය කරලා තියෙනවා.

.
Fc4-global-header-logo 142138
.
Far-Cry-4-1
.
අදාල පරිසරයට අදාල ශබ්ද ආවේනික හා තාත්වික අයුරෙන් නිර්මාණය කරලා තියෙනවා .ඒක UBI Soft ගේම් නිර්මාණ කරුවන්ගේ දක්ශතාවය තමයි ! හරි එහෙනම් ඔයාලා දැනට play කරලා තියෙන්නේ ගේම් එකේ 1 , 2 , 3 යන කොටස් පමණයි.සතුටු වෙන්න මෙන්න කාරණය 4 වෙනි සංස්කරණය මෙම අවුරුද්ද තුල නිකුත් කරනවා.PS3, PS4, PC, Xbox 360, Xbox One වලට නොවැම්බර් මස 18 දින නිකුත් කරන බ වාර්තා වුනා.
මේ පාර ගේම් එක තියෙන්නේ හිමාලයා කන්දේ !
.
ගේම් එක කොහේද ඕනෙ කියලා ක්රීඩා ලෝලීන්ගෙන් UBIsoft company එක අහලා තිබුණා අන්තිමට වැඩිදෙනාගේ කැමත්ත වුනේ හිමාලයා කන්ද.

.
Far-Cry-4-Gameplay-Wallpaper-Hi-Resolution-Image-62859

.
0x6001
.
.
Farcry 4 game එකට අදාල videos පහළින් නරබන්න.

Watch-now
.
(උපුටා ගැනීම
aluth.com මගිනි.)
.
මනහර බ්ලොග් අඩවියට, අලුතින්ම එකතුවන තොරතුරු එසැනින් දැනගැනිමට හා අපව දිරිමත් කිරීමට අපගේ facebook fanpage එක like කරන්න.

Back to posts
This post has no comments - be the first one!

UNDER MAINTENANCE
.
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015


XtGem Forum catalog