XtGem Forum catalog
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

ලංකාවේ පසුතල යොදාගෙන නිර්මාණය වූ සිනමා නිර්මාණය monkey kingdom. (video)

Article by Bawantha Herath.
ලංකාවේ පසුතල යොදාගෙන නිර්මාණය වූ සිනමා නිර්මාණය monkey kingdom. (video) -
Mk
අද ලිපිය දිගහැරෙන්නේ ලාංකික අපට ආඩම්බරවිය හැකි සුපිරි හොලිවුඩ් චිත්‍රපට නිර්මාණයක් පිළිබදවයි. ඒ තමයි Monkey Kingdom.
.
Walt disney සමාගම විසින් නිෂ්පාදනය කොට ලොවපුරා බෙදාහැරෙන monkey kindom නමැති දැවැන්ත සිනමා නිර්මාණය, 2015 වසරේ ලෝක පරිසර දිනය වෙනුවෙන් නිර්මාණය කොට ඇත. මෙහි කතාව සදහා තේමාව වී ඇත්තේ එක්තරා රිලවුන් සමූහයකගේ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්ය.
.
නමුත් මෙම සිනමා නිර්මාණය ලාංකික අපට වැදගත් වන්නේ මෙම චිත්‍රපටය සදහා සම්පූර්ණ පසුතල දර්ශන සදහා යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව වීමයි. ලංකාවේ පරිසර සුන්දරත්වය, සංස්කෘතිය, පෞරාණික වටිනාකම් මනාව ඔප් නන්වමින් නිමවා ඇති monkey kingdom මගින් අපේ රටේ සුන්දරත්වය ලොවට විදහා දැක්වීමක් ලෙස සැළකිය හැක.

Disneynature
Monkey kingdom official trailler එක පහතින් නරඹන්න. ඔබට අපේ රටේ සුන්දරත්වය පිළිබදව අභිමානයක් නිතැතින්ම ඇතිවනු ඇත.
ග්‍රැෆික් සහ ත්‍රිමාණ සජීවිකරණ තාක්ෂණය උපරිම ආකාරයෙන් දායක කොටගෙන ඇති මෙම සිනමා නිර්මාණය ලගදීම ශ්‍රී ලංකා සිනමා ශාලාවලින් ඔබට නැරඹිය හැක.
Read-more-icon
.
මනහර වෙබ් අඩවියට අලුතින්ම එකතුවන තොරතුරු එසැනින් දැනගැනීමට අපගේ facebook පිටුව like කරන්න.

Back to posts
Comments:
[2015-05-04 14:22:57] 3yH93uHpwLE :

That takes us up to the next level. Great potigns.

[2015-05-05 23:56:02] sssYZjBEf :

Thanks for inodtrucing a little rationality into this debate.

[2015-05-24 12:55:12] I9VQqXTBja :

I love these arietlcs. How many words can a wordsmith smith?


UNDER MAINTENANCE
.
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015