Lamborghini Huracán LP 610-4 t
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

Tags: Internet

පළමු youtube වීඩියෝව. (video)

The first video on utube.
පළමු youtube වීඩියෝව. (video) - Fvutube
ලොව විශාලතම් වීඩියෝ එකතුව ලෙස youtube හදින්වනු ලබනවා. අදවනවිට එහි, මිලියන 130කට අධික වීඩියෝ ප්‍රමාණයක් අන්තර්ගතවන අතර දිනකට youtube upload කරන වීඩියෝ ප්‍රමාණය 200 000ක් පමණ වනවා. නමුත් youtube වෙත එක්කරන ලද වීඩියෝ අතරින් පළමුවෙන්ම් එක්කල වීඩියෝව ගැන ඔබ නිකමට හෝ සිතුවාද?
මෙම ලිපිය එම අයිතිහාසික වීඩියෝව පිළිබදවයි.
.

Me at the zoo 23 April 2005 1
YouTube එකට upload කරන ලද පළමු වීඩියෝව වන්නේ Me at the zoo වීඩියෝවයි.එය 2005.04.23 දින 8.27pmට එවකට YouTubeහි සම නිර්මාතෘ ජාවේඩ් කරීම් Jawed Karim විසින් upload කරන ලදි.. එය තත්පර නවයක වීඩියෝවක් වන අතර එය පටිගත කර ඇත්තේ යකෝව් ලැපිට්ස්කි Yakov Lapitsky නම් පුද්ගලයකු විසින් ශාන්ත දියේගෝ සත්ව උද්යානයේදීය San Diego Zoo. මෙම වීඩියෝවෙහි කරීම් විසින් අලි ඉදිරිපස සිට ඔවුන්ගේ දිගු
හොඬවැල පිළිබඳව පවසයි. මෙම වීඩියෝව නැරඹූ පිරිස මේ වන විට මිලියන 180 ඉක්මවා ඇත.

වීඩියෝව නරඹන්න.
.
Youtube link -
youtube.com/me at the zoo.
Back to posts
Comments:
[2015-05-23 04:27:50] AiMIIXgzwe5R :

There is a critical shortage of invrtmaoife articles like this.


UNDER MAINTENANCE
.
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015