Duck hunt
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

Tags: Internet, tricks

කිසිම software එකක් නැතුව, youtube video download කරගැනීමට සාර්ථක ක්‍රමයක්.

download youtube videos without a software
කිසිම software එකක් නැතුව, youtube video download කරගැනීමට සාර්ථක ක්‍රමයක්. - download youtube videos without a software.
YouTube-logo-full color
Youtube වෙබ් අඩවිය ගැන නොදන්න කෙනෙක් නැතිතරම්. මෙමගින් vedio, online ක්‍රමයට නැරඹිය හැකිමුත් ඒවා download කරගැනීම තරමක් අපහසු වන්නේ youtube මගින් "direct download" link එකක් ලබා නොදීමයි.
.
බොහෝ පිරිස්, මෙයට පිළියමක් ලෙස youtube downloader software එකක් භාවිතා කිරීම දැකිය හැකියි.
.
නමුත් මෙවර post එකෙන් ඔයාලට, කිසිදු software එකක් භාවිත නොකොට youtube vedio, ඕනෑම format එකකින් ඉතාමත් සාර්ථකව download කරගන්නා ආකාරය ගැන කියාදෙනවා.

.
මේක ඉතාමත් සරල වගේම පහසු ක්‍රමයක්.
පහත පියවර අනුගමණය කරන්න.
.
පියවර අංක 01.
මුලින්ම youtubeවෙත පිවිස ඔබට download කිරීමට කැමති video එක click කරන්න.
Yotube
පියවර අංක 02.
දැන් එම video එකට අදාල වෙබ් පිටුවේ URL එක ලබාගන්න.
Ex-
http://www.youtube.com/watch?v=nfWlot6h_JM&itct=CJIDEKQwGAAiEwiQ9eT4l6LAAhXmKcIKHd0ZAMQyCmctaGlnaC1jcHY%3D&hl=en&gl=US&client=mv-google
.

පියවර අංක 03.
දැන් එම URL එකේ, youtube වැකියට පෙර SS අකුරු යොදන්න.
පහත උදාහරණය බලන්න.
.

Ex-
http://www.
SSyoutube.com/ watch?v=nfWlo t6h_JM&itct=CJIDEKQwGAAiEwiQ9eT4l6LAAhXmKcIKHd0ZAMQyCmctaGlnaC1jcHY%3D&hl=en&gl=US&client=mv-google
.

පියවර අංක 04.
දැන් ඉහත සාදාගත් URL එක භාවිතාකර Savefrom.net වෙත පිවිසෙන්න.
uggfcxdffgbbb
පියවර අංක 05.
ඉහත පියවරේදී ඔබ පිවිසි වෙබ් පිටුවේ, ඔබ තෝරනලද වීඩියෝවේ විස්තර සහ එය download කිරීමට අවශ්ය Link ලබාදී ඇති බව ඔබට පෙනේවි.
.
අවසානයේදී ඔබට download කිරීමට අවශ්ය format එක තෝරා වීඩියෝව download කරගන්න.

Jpg down
.
මෙම ක්‍රමය, 100% සාර්ථක සහ ඉතාමත් පහසු ක්‍රමයක්.
ඒ වගේම ජංගම දුරකථනයක් මගින්ද ඉහත ක්‍රමය භාවිතකර වීඩියෝ download කළ හැක.
.

හොදයි නම් like එකක් දාන්න. මනහර facebook fanpage එකටත් like කරන්න.
rucfb fanpage
Back to posts
Comments:
[2014-08-25 17:51:05] Ranji. :

Wow. fantastic! thanq

[2014-08-29 14:20:19] manahara :

Thanks for your comment. #ranji. :) :))

[2015-05-24 09:23:21] z9cd04PFA9X :

Articles like these put the consumer in the driver seat-very imanttpor.

[2015-05-05 10:15:30] 9OGu0V9XT :

Begun, the great internet edoatciun has.

[2015-05-07 00:53:45] SRL1Pc8Do7 :

This is way more helpful than <a href="http://pthseojknam.com">anyihtng</a> else I've looked at.


UNDER MAINTENANCE
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015