manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

Keyboard එකේ type කරන හැම දෙයක්ම notepad එකකට copy කරගන්න.

spy works.
Keyboard එකේ type කරන හැම දෙයක්ම notepad එකකට copy කරගන්න. - manahara Keyboard එකේ type කරන හැම දෙයක්ම notepad එකකට copy කරගන්න.
14913 NpAdvHover
මෙවර post එකෙන් ගෙනාවෙ spy වැඩක්. මේක ඇත්තටම සදාචාර විරෝදී වැඩකට භාවිතා කළහැකි software එකක්. Keylogger software එකක්.
.
හරි, මේකෙදි වෙන්නේ, keylogger software එක run වනවිට ඒ පරිගනකයේ keyboard එකෙහි type කරන හැම අකුරක්ම, හැම ඉලක්කමක්ම හා සංකේත ආදී සියලුදේ, notepad එකක copy වී save වීමයි.

.
01. මුලින්ම software එක download කරගන්න.

Download now 2
.
2. ටයිප් කරන ඒවා උස්සන්න ඕන Computer
එකේ කොහෙ හරි අස්සක New Folder එකක්
හදලා මේක එතනට කොපි කරන්න.
.
3. දැන් අවශ්ය වෙලාවට file එක double
click කරන්න. double click කරපු
වෙලාවෙ ඉඳන් Keyboard එකෙන් ටයිප් කරන
හැම අකුරක්ම copy වෙනවා Notepad එකකට.
.
4. Type කරපුවා බලාගන්න ඕන වෙලාවට File
එක Save කරපු Folder එකට යන්න. ඒ file එක
ලඟම Notepad file එකක් ඇති. ඒකේ ඇති
ඔක්කොම අකුරු ටික.
.
5. KEYLOGGER Run වෙන එක නවත්තන්න
ඕනනම්, WINDOWS TASK MANAGER
(Ctrl + Alt + Delete) එකේ “Processes”
tab එකට ගිහින් Keylogger select කරල
End Process කරන්න. Process එක End
නොකලත් Computer එක Off කරලා ආයි On
කරන කොට Keylogger auto Off වෙනවා.
.
6. ඔන්න ඕකයි කතන්දරේ…
( මෙක run කරන computer එකෙන්
facebook ගියොත්, log වෙද්දි type කරන
email , password සහ chat කරන ඔක්කොම
නොට් පෑඩ් එකේ පෙන්වනවා. හැබැයි කාටවත්
හානි වෙන විදියෙ වැඩ කරන්න එපා හොඳේ... )

.
(අන්තර්ජාලය ඇසුරිණි.)

Back to posts
Comments:
[2015-05-21 04:27:29] LwtTf3kMzUD :

Check that off the list of things I was coenfsud about.

[2015-05-23 17:28:15] taRmsfzTfOs :

Free info like this is an apple from the tree of knwdeeogl. Sinful?


UNDER MAINTENANCE
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015


Snack's 1967