microsoftහි නවතම මෙහෙයුම් පද්ධතිය windows 10හි technical preview එක නිකුත්වෙයි.
download technical preview of windows 10
microsoftහි නවතම මෙහෙයුම් පද්ධතිය windows 10හි technical preview එක නිකුත්වෙයි. -
.
Microsoft සමාගම San San Francisco හිදී අද පැවැත්වූ විශේෂ event එක තුලදී සමාගමේ මීලග පරිගණක මෙහෙයුම් පද්දතිය හදුන්වාදෙනු ලැබුවා. නමුත් ඒ Windows 9 නම් නෙවෙයි. Threshold යන කෙතනාමයෙන් හදුන්වන Microsoft මීලග මෙහෙයුම් පද්දතිය නම් කර තිබෙන්නේ Windows 10 ලෙසයි.
.
මේ පිලිබදව අදහස් දක්වමින් Microsoft සමාගමේ මෙහෙයුම්
පද්දති සම්බන්ද ප්රදානි Terry Myerson
පවසා සිටියේ ලොවපුරා බිලියන 1.5 කට අදික පිරිසක් Windows පරිහරණය කරන බවයි. Windows දැන් තිබෙන්නේ විශේෂ සංදිස්ථානයක බැවින් Windows හි වෙනසකට කාලය Pඑළබි ඇති බවත් ඇය තවදුරටත් පවසා සිටියා. . මෙම නවතම windows 10 මෙහෙයුම් පද්දතිය, ලබන වසරේ (2015) මුල් මාස කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත අතර, මෙහෙයුම් පද්දතිය හදුන්වාදීමක් ලෙස එහි technicle preview නමැති පෙර නිකුතුවක් පසුගිය ඔක්තෝබර් 1 වැනි දින microsoft ආයතනය මගින් නිකුත් කරනු ලැබුවා. . මෙම පෙර නිකුතුවේ Windows 10 මෙහෙයුම් පද්දතියේ ඇති සියලුම විශේෂාංග අන්තර්ගත නොවුනත් Windows 10 මෙහෙයුම් පද්දතිය පිලිබදව මූලික අවබෝදයක් මෙයින් ඔබට
ලබාගත හැකියි. ඒ වගේම මෙය තවමත් develop වෙමින් පවතින මෙහෙයුම් පද්දතියක් නිසා සමහර මෘදුකාංග නිසියාකාරව ක්රියා කිරීම හෝ වෙනත් ගැටලු ඇතිවිය හැකි බැවින් ඔබ ඔබේ පරිගණකයේ ප්රදාන මෙහෙයුම් පද්දතිය
ලෙස Windows 10 Technical Preview
බාවිතා කිරීමෙන් වැලකීම තරමක් නුවනට හුරුයි. නමුත් ඔබට වෙනත් අමතර පරිගණකයක් හෝ Laptop එකක් තිබෙනවානම් එය Technical Preview අත්හදාබැලිම සදහා යොදාගත හැකියි. එසේ නොමැතිනම් ඔබට පුළුවන් ඔබේ පරිගණකය තුල Virtual PC එකක් නිර්මාණය කරගෙන ඒ තුල Windows 10 Technical Preview පෙර නිකුතුව අත්හදා බලන්නට.
. Windows 10 technical preview එක පහතින් download කරගන්න. Direct download links. . Windows 10 technical preview එක preview.windows.com වෙබ් අඩවිය මගින්ද download කරගත හැක. Serial Key: NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR . Screenshots (Click on the image for view full size image) .
.
මනහර බ්ලොග් අඩවියට, අලුතින්ම එකතුවන තොරතුරු එසැනින් දැනගැනිමට හා අපව දිරිමත් කිරීමට අපගේ facebook fanpage එක like කරන්න.
Created at 2014-10-16 13:44:35
Back to posts
UNDER MAINTENANCE