අඛණ්ඩව 3වන වරටත්, sex search කිරීමෙන් ලංකාවට පළමු ස්ථානය.
අඛණ්ඩව 3වන වරටත්, sex search කිරීමෙන් ලංකාවට පළමු ස්ථානය. -
ගූගල් යනු ලෝකෙම වැඩිම දෙනෙකු බාවිතා කරන වෙබ් සර්ච් එකයි.මොවුන් වසරක් පාසාම සෑම වසරකම
අවසානයේ දී ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්,
අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත්
කරයි.
ඒ අනුව 2014 වසරේ දී වැඩිපුරම මහජන ආකර්ශණය දිනාගැනීමට සමත් වූ මාතෘකා ඇතුලත් වීඩියෝ පටයක් පසුගියදා නිකුත් කිරීමට google සමාගම කටයුතු කලා.
.
Google සෙවුම් යන්ත්රය යොදාගනිමින් කරන ලද සෙවුම් පිළිබඳ දත්ත අනුසාරයෙනුයි මේ ලැයිස්තුව සකස් කර ඇත්තේ.
ඒ වගේම විවිධ රටවල් වල ගූගල් භාවිත වන අයුරු
විශ්ලේෂණයෙන් ඒ ඒ රටවල් වලට වෙන වෙනමත් ලැයිස්තු සාදා තිබෙනවා.
හැබැයි ලංකාව ගැන නම් අහන්න ලැබෙන්නේ ඒ තරම් සතුටු දායක පුවතක් නෙවෙයි. ඒ අනුව sex ලෙස search කල
රටවල් අතරින් මුල්තැනට අඛණ්ඩව 3 වන වරටත් පැමිණ සිටින්නේ ලංකාවයි.
.මෙසේ ලබාගත් ජයග්රහණය ගැන අතිශයින් ලැජ්ජාවට පත්විය
යුතු කාරණයකි. රටක් දියුණුව රඳාපවතින්නේ එමරට තුල ජීවත්වන්නා වු මිනිසුන්ගේ සදාචාරය ගුණ යහපත්කම් මගිනුයි. අකණ්ඩව වසර 3 ක් ම ලෝකෙම කුඩාරටක් වන අප රට මෙසේ සිදුවීම ගැන අපද බෙහෙවින් කණගාටු වන්නෙමු.
මෙසේ ගූගල් සර්ච් කරපු ලකුණුගාන වැඩියෙන් ලබාගත් නගරයන්ද ගුගල් දක්වා සිටිනවා. පිළිවෙලින්,
1. හෝමාගම.
2. නුගේගොඩ.
3. කොළඹ.
4. මහනුවර.
5. ගාල්ල.උපුටා ගැනීම aluth.com මගිනි.
Created at 2014-12-18 04:26:38
Back to posts
UNDER MAINTENANCE