WhatsApp පරිගනකයෙන් භාවිතා කරන්නේ මෙහෙමයි...
article by bawantha herath.
WhatsApp පරිගනකයෙන් භාවිතා කරන්නේ මෙහෙමයි... -
WhatsApp යනු ලෝකයේ ජංගම උපාංග භාවිතා කරන්නන් අතර අතිශයින් ජනප්‍රිය Chat මෘදුකාංගයකි. මෙම Application එක මගින් නොමිළේ අදහස් හුවමාරු කරගැනීමට හැකිවීමද මෙහි ජනප්‍රියත්වයට එක් ප්‍රධාන හේතුවකි.
කෙසේ නමුත් මෙම මෘදුකාංගය මෙතෙක් කල් සහය දැක්වූයේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති සදහා පමණක් වන අතර දැන් ඔබේ පරිගනකයේ බ්‍රව්සරය මගින් WhatsApp භාවිතා කිරීමේ හැකියාව whatsapp මගින් සලසා දී ඇත. .-
ඒ සදහා ඔබගේ Google Chrome වෙබ් බ්‍රව්සරය මගින් පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
.
.
- එහිදී දක්නට ලැබෙන QR code එක, ඔබේ ජංගම දුරකථනයේ WhatsApp මගින් Scan කර පහසුවෙන් WhatsApp පරිගනකය මගින් භාවිතා කිරීමේ හැකියාව ඇත.
.
මෙම ක්‍රමය අනිකුත් මෙහෙයුම් පද්ධති සදහා සහය දැක්වුවද, ඇපල් පරිගනක භාවිතාකරන්නන් සදහා තවමත් සේවාව විවෘත වී නැති බවයි වාර්ථා වන්නේ. ඒ iOSහි පවතින දැඩි නීති හා රෙගුලාසි හේතුවෙන් පැන නගින ගැටලු හේතුවෙන් බව WhatsApp වෙබ් අඩවිය සදහන් කරයි.
සුභ දවසක්..
මනහර වෙබ් අඩවියට අලුතින්ම එකතුවන තොරතුරු එසැනින් දැනගැනීමට අපගේ facebook පිටුව like කරන්න.
Created at 2015-01-31 06:55:20
Back to posts
UNDER MAINTENANCE
Aptrceiapion for this information is over 9000-thank you!