පළමු youtube වීඩියෝව. (video)
The first video on utube.
පළමු youtube වීඩියෝව. (video) -
ලොව විශාලතම් වීඩියෝ එකතුව ලෙස youtube හදින්වනු ලබනවා. අදවනවිට එහි, මිලියන 130කට අධික වීඩියෝ ප්‍රමාණයක් අන්තර්ගතවන අතර දිනකට youtube upload කරන වීඩියෝ ප්‍රමාණය 200 000ක් පමණ වනවා. නමුත් youtube වෙත එක්කරන ලද වීඩියෝ අතරින් පළමුවෙන්ම් එක්කල වීඩියෝව ගැන ඔබ නිකමට හෝ සිතුවාද?
මෙම ලිපිය එම අයිතිහාසික වීඩියෝව පිළිබදවයි.
.
YouTube එකට upload කරන ලද පළමු වීඩියෝව වන්නේ Me at the zoo වීඩියෝවයි.එය 2005.04.23 දින 8.27pmට එවකට YouTubeහි සම නිර්මාතෘ ජාවේඩ් කරීම් Jawed Karim විසින් upload කරන ලදි.. එය තත්පර නවයක වීඩියෝවක් වන අතර එය පටිගත කර ඇත්තේ යකෝව් ලැපිට්ස්කි Yakov Lapitsky නම් පුද්ගලයකු විසින් ශාන්ත දියේගෝ සත්ව උද්යානයේදීය San Diego Zoo. මෙම වීඩියෝවෙහි කරීම් විසින් අලි ඉදිරිපස සිට ඔවුන්ගේ දිගු
හොඬවැල පිළිබඳව පවසයි. මෙම වීඩියෝව නැරඹූ පිරිස මේ වන විට මිලියන 180 ඉක්මවා ඇත. වීඩියෝව නරඹන්න.
.
Youtube link -
youtube.com/me at the zoo.
Created at 2015-03-07 09:00:06
Back to posts
UNDER MAINTENANCE
There is a critical shortage of invrtmaoife articles like this.