අන්තර්ජාලයෙන් පොරොන්දම් ගැළපීම.
                                                article by bawantha.
                                
     අන්තර්ජාලයෙන් පොරොන්දම් ගැළපීම. - 
 ලංකාවේ සංස්කෘතියට අනුව විවාහයක් සිදුකිරීමේදී දෙදෙනාගේ පොරොන්දම් ගැළපීම කෙරේ විශේෂ අවධානයක් හා විශ්වාසයක් පවතිනවා. මෙම කාර්යේදී ජෝතිෂවේදියෙකු වෙත ගොස් යම්කිසි ගෙවීමක් කිරීමට සිදුවනු ඇත. නමුත් අදවනවිට නවීන තාක්ෂණයේ බලමහිමයෙන් පොරොන්දම් ගැලපෙන්නේදැයි ඔබටම බලාගත හැකියි.

.
01. පහත click here link  එක click කිරීමෙන් අදාල වෙබ් අඩවියට පිවිසෙන්න.. .02. ඉන්පසු එම වෙබ් අඩවියට විවාහ වීමට බලාපොරොත්තුවන දෙපළගේ, උපන්දින,  උපන් වෙලාවන් හා උපන් ස්ථාන අනුපිළිවෙලින් ලබාදෙන්න. අවසානයේදී පොරොන්දම් ගැළපෙන්නේදැයි ඔබටම පහසුවෙන් බලාගත හැකියි. 
    කෙසේවුවත් මෙම වෙබ් අඩවියෙන්, පොරොන්දම් සම්බන්දව  ලබාදෙන දත්ත හා තොරතුරුවල සත්ය අසත්යතාවය පිළිබදව මනහර වෙබ් අඩවිය වගකීමක් නොදරන බව සලකන්න.
.02. ඉන්පසු එම වෙබ් අඩවියට විවාහ වීමට බලාපොරොත්තුවන දෙපළගේ, උපන්දින,  උපන් වෙලාවන් හා උපන් ස්ථාන අනුපිළිවෙලින් ලබාදෙන්න. අවසානයේදී පොරොන්දම් ගැළපෙන්නේදැයි ඔබටම පහසුවෙන් බලාගත හැකියි. 
    කෙසේවුවත් මෙම වෙබ් අඩවියෙන්, පොරොන්දම් සම්බන්දව  ලබාදෙන දත්ත හා තොරතුරුවල සත්ය අසත්යතාවය පිළිබදව මනහර වෙබ් අඩවිය වගකීමක් නොදරන බව සලකන්න.
 
                Created at 2015-03-08 17:25:40
                                                            
            Back to posts
        
                                    UNDER MAINTENANCE
                        
Play inivmratfoe for me, Mr. internet writer.