XtGem Forum catalog
manahara blogsite
manahara blogsite™
an educational blogsite.

අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
HomeManahara videosfacebook fanpageAbout usContact us
Like us on facebook.
Fb icon 325x325-150x150.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

Tags: Internet

අන්තර්ජාලයෙන් පොරොන්දම් ගැළපීම.

article by bawantha.
අන්තර්ජාලයෙන් පොරොන්දම් ගැළපීම. - Happy-Wedding-Couple-1920x1200
ලංකාවේ සංස්කෘතියට අනුව විවාහයක් සිදුකිරීමේදී දෙදෙනාගේ පොරොන්දම් ගැළපීම කෙරේ විශේෂ අවධානයක් හා විශ්වාසයක් පවතිනවා. මෙම කාර්යේදී ජෝතිෂවේදියෙකු වෙත ගොස් යම්කිසි ගෙවීමක් කිරීමට සිදුවනු ඇත. නමුත් අදවනවිට නවීන තාක්ෂණයේ බලමහිමයෙන් පොරොන්දම් ගැලපෙන්නේදැයි ඔබටම බලාගත හැකියි.
.
01. පහත click here link එක click කිරීමෙන් අදාල වෙබ් අඩවියට පිවිසෙන්න.

.
CLICK HERE to visit site
.
02. ඉන්පසු එම වෙබ් අඩවියට විවාහ වීමට බලාපොරොත්තුවන දෙපළගේ, උපන්දින, උපන් වෙලාවන් හා උපන් ස්ථාන අනුපිළිවෙලින් ලබාදෙන්න. අවසානයේදී පොරොන්දම් ගැළපෙන්නේදැයි ඔබටම පහසුවෙන් බලාගත හැකියි.
කෙසේවුවත් මෙම වෙබ් අඩවියෙන්, පොරොන්දම් සම්බන්දව ලබාදෙන දත්ත හා තොරතුරුවල සත්ය අසත්යතාවය පිළිබදව මනහර වෙබ් අඩවිය වගකීමක් නොදරන බව සලකන්න.
Back to posts
Comments:
[2015-05-23 07:54:43] NhhiVg8iYs :

Play inivmratfoe for me, Mr. internet writer.


UNDER MAINTENANCE
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All | Internet | Tips & tricks | Games | Softwares | Technology | Mobile phones | Life

.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.Manahara videosplay tic tac toe online.Edit your photos onlinewatch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.

Advertistments.
.
free advertist here.
.

RSS button 1021 3 RSS feed for latest updates.
Facebook-icon 2 find us on facebook & like us.
Top-button 1 [ Back to top ]
Site info.
manahara.xtgem.com
Sri-Lanka-icon 3 SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com


Home | manahara videos | About us | Contact us

Manahara blogsite™
an educational blogsite.
©2015