Facebook සදහා එක්වූ නවතම විශේෂාංගය.
article by bawantha herath.
Facebook සදහා එක්වූ නවතම විශේෂාංගය. -
Facebook භාවිතා කරන යාලුවන්ට මෙන්න සුභ ආරංචියක්.
.
එනම් facebook මගින් ඔවුන්ගේ messenger app එක සදහා නවතම විශේෂාංගයක් එක්කොට තිබෙනවා.මෙම විශේෂාංගය stickered නමින් හදුන්වන අතර එමගින් facebook sticker යොදාගෙන ඔබගේ පිංතූර සංස්කරණය කළ හැකියි.
.
හදුන්වාදීමේ වීඩියෝව බලන්න..
.
Screenshots බලන්න.
.මෙම විශේෂාංගය ඇතුලත් අප්ඩේට් එක අන්ඩ්‍රොයිඩ් සදහා දැනටමත් ලබාගත හැකි අතර iphone සදහා ඉදිරියේදී ලබාගත හැකි බව වාර්ථාවේ.
මනහර බ්ලොග් අඩවියට, අලුතින්ම එකතුවන තොරතුරු එසැනින් දැනගැනිමට හා අපව දිරිමත් කිරීමට අපගේ facebook fanpage එක like කරන්න.
Created at 2014-12-20 17:35:42
Back to posts
UNDER MAINTENANCE