ලංකාවේ පසුතල යොදාගෙන නිර්මාණය වූ සිනමා නිර්මාණය monkey kingdom. (video)
Article by Bawantha Herath.
ලංකාවේ පසුතල යොදාගෙන නිර්මාණය වූ සිනමා නිර්මාණය monkey kingdom. (video) -
අද ලිපිය දිගහැරෙන්නේ ලාංකික අපට ආඩම්බරවිය හැකි සුපිරි හොලිවුඩ් චිත්‍රපට නිර්මාණයක් පිළිබදවයි. ඒ තමයි Monkey Kingdom..
Walt disney සමාගම විසින් නිෂ්පාදනය කොට ලොවපුරා බෙදාහැරෙන monkey kindom නමැති දැවැන්ත සිනමා නිර්මාණය, 2015 වසරේ ලෝක පරිසර දිනය වෙනුවෙන් නිර්මාණය කොට ඇත. මෙහි කතාව සදහා තේමාව වී ඇත්තේ එක්තරා රිලවුන් සමූහයකගේ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්ය.
.
නමුත් මෙම සිනමා නිර්මාණය ලාංකික අපට වැදගත් වන්නේ මෙම චිත්‍රපටය සදහා සම්පූර්ණ පසුතල දර්ශන සදහා යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව වීමයි. ලංකාවේ පරිසර සුන්දරත්වය, සංස්කෘතිය, පෞරාණික වටිනාකම් මනාව ඔප් නන්වමින් නිමවා ඇති monkey kingdom මගින් අපේ රටේ සුන්දරත්වය ලොවට විදහා දැක්වීමක් ලෙස සැළකිය හැක.
Monkey kingdom official trailler එක පහතින් නරඹන්න. ඔබට අපේ රටේ සුන්දරත්වය පිළිබදව අභිමානයක් නිතැතින්ම ඇතිවනු ඇත.ග්‍රැෆික් සහ ත්‍රිමාණ සජීවිකරණ තාක්ෂණය උපරිම ආකාරයෙන් දායක කොටගෙන ඇති මෙම සිනමා නිර්මාණය ලගදීම ශ්‍රී ලංකා සිනමා ශාලාවලින් ඔබට නැරඹිය හැක.
.
මනහර වෙබ් අඩවියට අලුතින්ම එකතුවන තොරතුරු එසැනින් දැනගැනීමට අපගේ facebook පිටුව like කරන්න.
Created at 2015-02-02 05:01:23
Back to posts
UNDER MAINTENANCE
That takes us up to the next level. Great potigns.
Thanks for inodtrucing a little rationality into this debate.
I love these arietlcs. How many words can a wordsmith smith?