සුපිරි ලැම්බෝගිනි ස්මාට්ෆෝන් වෙළදපළට.
article by bawantha herath/
සුපිරි ලැම්බෝගිනි ස්මාට්ෆෝන් වෙළදපළට. - manahara
පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ලංකාව තුල බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූ මාතෘකාවක් තමයි "ලැම්බෝගිනි."
ලැම්බෝගිනි වෙළද නාමය යොදාගෙන ආර්ම්භකර ඇති නවතම ව්යාපෘතියක් පිළිබදවයි මෙම ලිපිය දිගහැරෙන්නේ.
.ලැම්බෝගිනි නාමය සමගින් ඔබට සිහිපත් වන්නේ අති සුපෝකබෝගී ක්‍රීඩා මෝටර් රථයක් වුවත්, Lamborghini 88 Tauri යනුවෙන් හැදින්වෙන්නේ නවතම ස්මාට්ෆෝනයක් වේ. මෙය Tonino Lamborghini සමාගමේ නිෂ්පාදනයක් වන අතර, වෙළද භාණ්ඩ නිෂ්පාධන සමාගමක්වන මෙය ආර්ම්භ කරන ලද්දේ ලෝ ප්‍රකට ලැම්බෝගිනි සමාගමේ හිමිකරුවාගේ පුත්‍රයා විසිනි. මෙහි මිළ ලකාවේ මුදලින් නම් ලක්ෂ 10කට නොඅඩු වනු ඇත. 
| |
SoC | Qualcomm Snapdragon 801 (MSM8974AB) |
CPU | Qualcomm Krait 400 (4 Core) @ 2.26 GHz
|
CPU | Qualcomm Krait 400 (4 Core) @ 2.26 GHz
|
Memory | 3GB
|
Display | 5.0-inch IPS @ 1920 x 1080 (443 ppi)
|
Storage | 64GB
|
Battery | 3,400 mAh with Qualcomm QuickCharge 2.0
|
Cameras | Front: 8 MP
Rear: 20 MP with AF and dual LED-flash
|
Operating System | Android 4.4.4 KitKat with Lamborghini UI
|
කෙසේනමුත් මෙම ලැම්බෝගිනි ස්මාර්ට් ජංගම දුරකථනවල පවතින අධික මිළගණන් හේතුවෙන්, රටපුරා ලම්බෝගිනි මෝටර්‍රථ සොයන යහපාලන රජය නොබෝ දිනකින් ලැම්බෝගිනි දුරකථනද සොයමින් පරීක්ෂණ පැවැත්වුවහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත.
Created at 2015-02-27 00:58:32
Back to posts
UNDER MAINTENANCE
It's always a pleasure to hear from someone with exrsetiep.