ලංකාවේ එකම URL shortening සේවාව. "twt,lk"
ලංකාවේ එකම URL shortening සේවාව. "twt,lk" -
සාමාන්ය URL එකක් කුඩා URL එකක් බවට පරිවර්තනය කිරීම URL shortener මගින් සිදුකරනු ලබනවා. එය තවත් විදියකින් විස්තරකරනාවනම් සාමාන්ය URL එකක් අඩු අක්ෂර ප්රමාණයක් සහිත URL එකක් බවට පරිවර්තනය කිරීම URL shortener සේවාවක කාර්යබාරයයි. URL කෙටි කිරීම දැන් බොහෝ දෙනෙක් අතර බෙහෙවින් ජනප්රියයි. Twitter ඇතුළු අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවි වල වගේම blogging
වලදීත් තමන්ගේ සේවා නාමය හෝ blog එකේ නාමය
ප්රචලිත කර ගැනීමේ අරමුණින් හා තවත් බොහොමයක් අරමුණු
වෙනුවෙන් පුද්ගලයින් මෙම සේවාවන් බාවිතයට නැබුරු වී තිබෙනවා.

එය අවබෝදකරගත් Ceylon Systems ආයතනය විසින්
TWT.LK නමින් URL කෙටිකිරීමේ සේවාවක් ආරම්බ කර තිබෙනවා. LK ඩොමේන් නාමයක් යටතේ ආරම්බ වූ පළමු ශ්රී ලාංකීය URL කෙටි කිරීමේ සේවාවද මෙයයි.
www.twt.lk
යන වෙබ් ලිපිනය ඔස්සේ ඔබට මෙම සේවාව වෙත පිවිසිය හැකියි. ඔබට නොමිළේ මෙම සේවාව බාවිතා කල හැකි අතර TWT.LK තුල ඔබ සෑදු ලින්ක් කොපමණ වතාවක් ක්ලික් වී ඇත්ද
යන තොරතුරුත් ඕනෑම වෙලාවක ඔබට පහසුවෙන් බලාගත හැකියි.

share this post with your friends.
Created at 2015-02-27 17:29:37
Back to posts
UNDER MAINTENANCE
You can always tell an expert! Thanks for cointnburitg.