Teya Salat
manahara blogsite™
an educational blogsite.
අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
Home
Manahara videos
facebook fanpage
About us
Contact us
Like us on facebook.
.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All
|
Internet
|
Tips & tricks
|
Games
|
Softwares
|
Technology
|
Mobile phones
|
Life
Tags:
mobile
,
software
,
tricks
ඕනෑම java phone එකකින්, සාර්ථකව screenshots ගන්නේ මෙහෙමයි....
how to take screenshots on your java phone
ඕනෑම java phone එකකින්, සාර්ථකව screenshots ගන්නේ මෙහෙමයි.... - manahara
.
බොහෝදෙනා හිතන්නේ, screenshots ගන්න පුලුවන් smart phone වලින් විතරයි කියලා. නමුත් එය වැරදියි. ඕනෑම java phone එකකින් අන්තර්ජාළයේ ඕනෑම තැනක Screenshots ගන්න පුලුවන්.
.
එහෙනම් වැඩේ පටන්ගමු.. මුලින් ම මේකට opera mini
මොඩිෆයි කරපු browser එකක් ඔනේ, ඒ
කියන්නේ ඔගොල්ලන් පාවිච්චි කරන සාමාන්ය එකෙන් මේක
කරන්න බෑ..,
.
ඉට පස්සේ ඔගොල්ලන් ඉහලින් ගත්තු එක open කරන්න..
ඉට පස්සේ Menu >> tools >> settings >> General කියන path එකට යන්න.. Path එකට ගිහාම එන පිටුවේ පහළ ඇති " path to saving screenshot " කියලා ඒක clik කරලා ඔගොල්ලන්
ගහන ස්ක්රින් ශොට් එක save කරන්න ඔනේ තැන දෙන්න..ඉට පස්සේ save කියන එක clik කරන්න..
.
.
ඉට පස්සේ ආයෙත් Menu >> tools >> setting >> Navigation කියන path එකට යන්න..
Path එකට ගිහාම එන පිටුවේ පහළ ඇති "Screenshot" කියලා එකක් ඒක යට තියෙන Edit කියන එක ක්ලික් කරන්න,
ඉළගට එන පිටුවේ 44 වෙනියට ඇති "Screenshot/ Empty" කියලා එකක් ඒක ක්ලික් කරලා ඔයාට ස්ක්රීන් ශොට්ස් ගහන්න ඕනේ key (button) එක ලබා දෙන්න..
(මම ලබා දුන්නේ #,3 ලෙසය..)
දැං නැවත save කරන්න.. දැං වැඩේ ඉවරයි අපි දැං බලමු වැඩ කරනෝද කියලා..
(තමන්ට අවශ්ය web පේජ් එකකට
ගිහිල්ලා ඔගොල්ලා screenshots ගහන්න දීපු key/ button එක ඔබන්න..මෙහිදී මං දාපු key එක දාපු කට්ටිය # ගැහුවාම එන menu එකේ 9 වෙනියට තියෙන
screenshot කියන එක ඔබලා screenshot ගහන්න..)
.
.
හරි එහෙනම් java phone වලින් screenshot ගන්න විදිය ඔන්න මම කිව්වා. දැන් මටත් පොඩි උදව්වක් කරන්න. මේ වගේ පොඩි පොඩි වැඩ කෑලි දැනගන්න මගේ මනහර page එකට like එකක් දාන්න.
Created at 2014-10-16 04:38:43
0
Rate up
Star
Back to posts
Comments:
[2014-12-17 22:13:26]
Avishka s bandara :
Reply / View thread
Report spam
Meka nam godak watinawa bn...... Tnq...
UNDER MAINTENANCE
.
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All
|
Internet
|
Tips & tricks
|
Games
|
Softwares
|
Technology
|
Mobile phones
|
Life
.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.
Manahara videos
play tic tac toe online.
Edit your photos online
watch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.
Advertistments.
.
free advertist here.
.
RSS feed for latest updates.
find us on facebook & like us.
[ Back to top ]
Site info.
manahara.xtgem.com
SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com
Home
|
manahara videos
|
About us
|
Contact us
Manahara blogsite™
an educational blogsite.
©2015
Log in
Meka nam godak watinawa bn...... Tnq...