facebook mobile app
facebook mobile app -
බොහෝදෙනෙකුගේ ඉල්ලීම මත මෙම post එක ලිවීමට තීරණය කලෙමි.
.
ජංගම දුරකථනය භාවිතයෙන් facebook යන අයට, මේ දිනවල ඇති ගැටලුවක් තමයි facebook mobile app එක download කිරීමට අවශ්ය link එක ඉවත්කර තිබීම. මෙන්න එයට විසදුම..
මෙම ගැටලුව නිසා original facebook mobile app එක අවශ්ය අයට එය download කරගැනීමට නොහැකිවනවා. අන්තර්ජාළයේ ඇති බොහොමයක් fb apps, modify කරනලද ඒවා බැවින් එයින් ඔබගේ දුරකථනයට හානි සිදුවිය හැකියි.
එහෙනම් පහළ link එකෙන් facebook මගින් ලබාදෙන original app එක download කරගන්න.
.click here to download => facebook.com/mobile
.
මනහර බ්ලොග් අඩවියට, අලුතින්ම එකතුවන තොරතුරු එසැනින් දැනගැනිමට හා අපව දිරිමත් කිරීමට අපගේ facebook fanpage එක like කරන්න.
.
Created at 2014-10-20 12:15:31
Back to posts
UNDER MAINTENANCE
Taking the oviverew, this post is first class
I found myself nodding my noggin all the way thuohgr.