manahara blogsite™
an educational blogsite.
අලුත්වන ලෝකයේ, පරිගණක දැනුම බෙදාගන්න එකතුවන්න...
Home
Manahara videos
facebook fanpage
About us
Contact us
Like us on facebook.
.
Timeline
අපගේ නවතම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
manaharablog.wordpress.com
.
Category of posts.
All
|
Internet
|
Tips & tricks
|
Games
|
Softwares
|
Technology
|
Mobile phones
|
Life
Tags:
mobile
,
Technology
NOKIA වෙළද නාමය MICROSOFT ලෙස වෙනස් වේ.
NOKIA වෙළද නාමය MICROSOFT ලෙස වෙනස් වේ. -
ලෝකප්‍රසිද්ධ දුරකථන නිෂ්පාදන සමාගමක්වන NOKIA සමාගම, ඇ.ඩො. බිලියන 7 කට සුප්‍රසිද්ධ තාක්ෂණ ආයතනයක් වන microsoft සමාගම විසින් මිළදී ගනුලැබුවා.
.
අති දැවැන්ත සාර්තකත්වයක් සමගින් සීග්‍රයෙන් වෙළදපොල ජයගත් Samsung, apple නිශ්පාදනවල සාර්ථකත්වය සහ දියුණුවත් සමග , NOKIA ආයතනය ක්‍රමයෙන් පාඩුලබන ආයතනයක් බවට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතිබව වාර්තා වේ.
දෙපාර්ශවය එළඹ ඇති ගිවිසුම්වලට අනුව Nokia වෙළදනාමය වෙනුවට microsoft යන්න ඉදිරියේදී භාවිත වනු ඇත. Mඉළගට නිකුත්වන nokia lumia නිෂ්පාදන වෙනුවට microsoft lumia නිකුත් කිරීමට නියමිතය.
.
කෙසේවෙතත් nokia සමාගම සතු හොද තත්වයේ දෘඩාංග වලින් බලගැන්වෙන සහ microsoft ආයතනයේ මෘදුකාංග වලින් හැඩගැන්වුන නවතම නිෂ්පාදන, samsung, apple වැනි සමාගම්වලට ඉදිරියේදි අභියෝගයක් වනු ඇතිබව බොහෝදෙනාගෙ මතයයි.
.
මේ පිළිබද වීඩියෝව පහතින්.
.
Created at 2014-10-25 15:17:06
0
Rate up
Star
Back to posts
This post has no comments - be the first one!
UNDER MAINTENANCE
.
Share via
මනහර බ්ලොග් අඩවියේ සියලුම ලිපි.
Category of posts.
All
|
Internet
|
Tips & tricks
|
Games
|
Softwares
|
Technology
|
Mobile phones
|
Life
.
You may like these.
© manahara blogsite
මනහර blog අඩවියේ සියලු ලිපි.
Manahara videos
play tic tac toe online.
Edit your photos online
watch live tv
The video.
The official music video for "Suave (Kiss Me)" by
Nayer featuring Pitbull & Mohombi.
Advertistments.
.
free advertist here.
.
RSS feed for latest updates.
find us on facebook & like us.
[ Back to top ]
Site info.
manahara.xtgem.com
SriLanka
Total visitors -
View full site.
manaharablog.wordpress.com
Home
|
manahara videos
|
About us
|
Contact us
Manahara blogsite™
an educational blogsite.
©2015
Log in
Old school Swatch Watches